නගර සභා පුස්තකාල කෙටි නාට්‍ය තරඟය

නගර සභා  පුස්තකාල  කෙටි නාට්‍ය  තරඟය

උක්ත තරඟයේ

  • හොඳම අධ්‍යක්ෂණය
  • හොඳම පිටපත
  • හොඳම පසුතල නිර්මාණ
  • හොඳම සංගීතය
  • හොදම අංගරචනය
  • හොඳම ඇඳුම් නිර්මාණය     
  • හොඳම නළුවා
  • හොඳම නිළිය

ඇතුළු සම්මාන සියල්ල දිනා ගනිමින් සමස්ත තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.


2026-09-28

   Back

Forgot Your Password?